![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ඇ පල් ජංගම දුරකතනයක මිල තුන් ගුණයකින් ඉහළ යා හැකි බව විශ්ලේෂකයින් පවසනවා. ඒ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව තීරුබදු සංශෝධනයත් සමඟයි.
ඊ යේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය වූ අතර ඉන්ධන නව මිල පහත පරිදි වෙනස්වනු ලැබුවා.
මා ර්තු 01 වන දින සිට පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනයට රජය විසින් අවසර ලබා දුන්නා.
ස්කූටර් වර්ගයේ යතුරු පැදිවල නවතම මිල ගණන් මෙරට යතුරු පැදි ගෙන්වන ප්‍රධාන සමාගමක් විසින් ප්‍රසිද්ධ කර තිබෙනවා.
පෙ බරවාරි 18 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දිවයිනේ ප්‍රමුඛතම පිටි නිෂ්පාදකයින් වන සෙරන්ඩිබ් සහ ප්‍රීමා සමාගම් විසින් පාන් පිටි කිලෝවල මිල රුපියල් 10කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.