![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ප සුගිය දිනකදී පහ ශිෂ්‍යත්වය සඳහා ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුවරියක විසින් පොලිස් නිල වාහන හා පොලිස් නිලධාරින් නීති විරෝධී ලෙස භාවිතා කර තිබෙන බවට සමාජ මාධ්‍ය හරහා මහත් ආන්දෝලනයක් පැතිර ගියා.
ස මාජ මාධ්‍ය ඔස්සේ සංසරනය වන අසත්‍ය හඬපටයක් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාශය මඟින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ර ථවාහන රාජකාරියේ නිරතවන නිලධාරීන් රාත්‍රී කාලයේ රථවාහන නැවැත්වීමේ දී ක්රියාකලයුතු ආකාරය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පො ලිස් නිලධරයන් සිදුකරන රාජකාරී මෙන්ම නිලධරයන්ගේ ක්‍රියාකාරකම් මහජනතාවට වීඩියෝගත කිරීමට හැකියාවක් ඇති බවත් එය කිසිදු නීති විරෝධී කටයුත්තක් නොවන බවත් සඳහන් කරමින් පොලිස්පති නිල කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ප සුගියදා පමුණුගම බෝපිටිය ප්‍රදේශයේ දී නිවසකින් රන්මාලයක් සොරාගත්තා යැයි සැකපිට තරුණයින් දෙදෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබුණා.