![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
හි ටපු ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් දරුණු පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පෙලෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ප සුගියදා පැවති පලාත් පාළන මැතිවරණයේ දී කොළඹ මහ නගර සභාව වෙනුවෙන් එක් පක්ෂයකට හෝ අපේක්ෂිත ඡන්ද ප්‍රමාණයන් නොලැබුණු බැවින් කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ස්වාධීන කණ්ඩායම්වල සහාය ලබා ගැනීමට ජාතික ජන බලවේගය තීරණය කර තිබෙනවා.
මෙ රට වෙළඳපොළ තුළ ලුණු හිඟයක් පවතිමින් ඇති අතර ඒ හේතුවෙන් ලුණු කිලෝවක මිල රුපියල් 350ත් 400ත් අතර අඟයක් ගෙන තිබෙනවා.
නි රිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ති ස් වසරක් මුලුල්ලේ මෙරට ජනතාව පීඩා විදි රුදුරු ත්‍රස්තවාදය පරදා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයෙන් මව්බිම මුදාගෙන අදට (18) වසර 16ක් සපිරෙනවා.