![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
නි ල් සහ කොළ මිශ්‍ර පැහැයෙන් යුතුව නව වර්ණයක් ඩොයා ගැනීමට අමෙරිකානු විද්‍යාඥයින් කණ්ඩායමක් සමත්ව තිබෙනවා.
2 025 අප්‍රේල් මස 15, 16 සහ 17 දිනවල විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අ ලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් 15 වන දින රජයේ නිවාඩු දිනයක් ලෙස පත් කර ඇති බව පවසමින් මේ දිනවම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්තියක් සංසරණය වෙමින් පවතිනවා.
මෙ වර සිංහල හා හින්දු අලුත් අවුරුදු කාලසීමාව තුළ විශේෂ බස් රථ සේවාවක් සංවිධානය කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
පැ පුවා නිව්ගිනියා ආසන්න මුහුදු සීමාවේ අද(05) ප්‍රභල භූ කම්පනයක් ඇති වී තිබෙනවා.