![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
සෞ ඛ්‍ය සේවාවේ සියළු වෘත්තීය සමිති සමඟ අඛණ්ඩව සාකච්ඡා සිදු කරමින් එම වෘත්තිකයින් මුහුණ දෙන වෘත්තීය ගැටලු පිළිබඳව විමසා බැලීමේ සහ සෞඛ්‍ය සේවාවේ ප්රගමනය උදෙසා වෘත්තීය සමිති සතු අදහස් යෝජනා හා දායකත්වය ලබා ගැනීම සඳහා සෞඛ්‍ය හා ජනමා…
න ව අමාත්‍යවරුන්ගේ කාර්යයන් සහ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලය විසින් උපදෙස් ලබා දෙන ලිපියක් නිකුත් කර තිබෙනවා.
සං විධානාත්මක පිරිසක් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නම් භාවිතා කරමින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලින් සහ ජනතාවගෙන් මුදල් එකතු කිරීමේ සිද්ධීන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට තොරතුරු ලැබී ඇති බව එම අමාත්‍යාංශය පවසනවා.
ආ රක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ දිවයින පුරා පිහිටි විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථානවල ආරක්ෂාව විධිමත්ව පවත්වාගෙන යාම සදහා අනුයුක්ත කොට ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සහ සිවිල් ආරක්ෂක බළකාය ඉවත් කර …
රාජ්‍ය වියදම් පාලනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. සම්පූර්ණ චක්‍රලේඛය පහතින්.