![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ප වතින අවදානම් තත්ත්වය නොසලකා හරිමින් තරඟකාරීත්වය නිසා කොන්දොස්තරවරුන් පාපුවරුවේ ගමන් කරමින් මඟීන් බස් රථයට නංවා ගැනීමට කටයුතු කරන ආකාරය දක්නට ලැබෙන සුලබ සිද්ධියක්.
මෙ රට පැවති පාස්කු ප්‍රහාර මාලාව, කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම 2024 දෙසැම්බර් 15 දක්වා අත් හිටුවීමට පාර්ලිමේන්තුවේ දී සම්මත වී තිබුණා.
ය ම් දේපළක් බැංකුවට උකස් කර යම් කිසි පුද්ගලයෙක් ණය මුදලක් ලබා ගත් පසු නියමිත කාලවකවානුවලදී එම ණය සහ ඊට අදාළ පොලී මුදල එම පුද්ගලයාට ගෙවීමට නොහැකිව බැංකුවට ණය මුදල ගෙවීම දිගින් දිගටම පැහැර හරින අවස්ථාවේ දී අධිකරණ ක්‍රියාවලියකින් තො…
හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම අවලංගු කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. එම සංගමය ඉල්ලා සිටින්නේ මූලික අයිතීන් වන සාමකාමී රැස්වීම් හා අදහස් ප්‍රකාශ කිරීමේ හා පළකිරීමේ නිදහස සුරක්ෂිත කරන ලෙසයි.
මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට ඇති බලතල අනුව 2022 අප්‍රේල් මස 01 වන දින සිට හදිසි නීතිය පනවන බව ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.