![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
අ ලි මිනිස් ගැටුම් පලනය කිරීමේ අරමුණින් අලි සංචරණ මාර්ග ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා.
2 025 අප්‍රේල් මස 15, 16 සහ 17 දිනවල විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ප රිසර අමාත්‍යාංශය විසින් පාරිසරික ප්‍රශ්න සදහා කඩිනමින් විසදුම් සෙවීමට නව වට්ස් ඇප් අංකයක් හඳුන්වා දී තිබෙනවා.
මේ දිනවල සමාජයේ බහුලව කතාබහට ලක්වන්නේ සමාජයම හිරිහැරයක් වී ඇති රිලා ප්රශ්නයයි. මෙලෙස වගා හානි සිදු කරමින් ජන ජීවිතයට බාධාවක් වී ඇති රිලවුන් ගහණය පාලනය සඳහා ඔවුන් වන්ධ්‍යකරණයට ලක් කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.
පා ස්පෝට් සම්බන්ධයෙන් පැවති පෝලිම් අවසන් කර අද (21) සිට පාස්පෝට් බෙදා දෙන බව අමාත්‍ය විජිත හේරත් පවසා තිබෙනවා. ඇණවුම් කරන ලද නව විදෙස් ගමන් බලපත්‍ර (පාස්පෝට්) තොගය පෙරේදා (19) රාත්‍රියේ මෙරටට ලැබී ඇති බවයි මෙලෙස අද සිට ඒවා බෙදා …