![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ඇ මරිකාව විසින් යේමනයේ රාස් ඊසා හි ඉන්ධන වරායකට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ඊ ශ්‍රායලයේ නව සටන් විරාම යෝජනාව හමාස් සංවිධානය විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඉ රානය සහ ඉරාකය සිය ගුවන් කලාප වසා දමා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හමුවේ දීයි.
දෙ හිවල පෙලිස් වසමේ ඊශ්‍රායල් කොන්සල් කාර්යාලය අවට සැකකටයුතු ලෙස රැදිසිටි පුද්ගලයෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බව පවසමින් ඊයේ (23) අමෙරිකානු තානාපති කාර්යාලය මඟින් නිවේදනයක් නිකුත් කර තිබුණා.