![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
අ ලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් 15 වන දින රජයේ නිවාඩු දිනයක් ලෙස පත් කර ඇති බව පවසමින් මේ දිනවම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්තියක් සංසරණය වෙමින් පවතිනවා.
වි ශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් විශ්වවිද්‍යාල සිසුන්ගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීම සඳහා එළඹෙන නොවැම්බර් 13 සහ 14 දෙදින වහාම නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා.
ලබන සඳුදා එනම් මැයි 02 වන දින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ ජාත්‍යන්තර මැයි දිනය ඉරිදා දිනයට යෙදී තිබීම හේතුවෙන්.
අප්‍රේල් 11 සහ 12 යන දෙදින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
අප්‍රේල් 4 වනදා සිට පාසැල්වලට නිවාඩු ලබා දෙන ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.