![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ප වතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් යාපනය නල්ලූර් කෝවිල සහ ඒ අවට ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී තිබෙනවා.
තා ක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබා ගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ සඳහා බිම් මට්…
කැ ලණි ගගේ ගංවතුර මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසා සිටිනවා.
කා ර්තිව් පොලිස් බල ප්‍රදේශයේ කාවඩි පල්ලිය ප්‍රදේශයේදී පාලමක් මතින් ගිය ට්‍රැක්ටරයක් පෙරලීමෙන් අනතුරක් සිද්වුඅ තිබෙනවා.
ප වතින අයහපත් කාලගුණික තත්ත්වය මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා.