![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
මෙ ම වසර තුළදී ඩෙංගු රෝගීන් 47,599ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
හ ඳුනා නොගත් උණ රෝගය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 07 දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තාවනවා.
උ ණ රෝගයක් හේතුවෙන් කොංගෝ රාජ්‍යයේ පුද්ගලයින් 79 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඊ යේ(19) රාත්‍රීයේ දී නිවසක ඇති වූ ගින්නකින් හලාවත සිංහපුර ප්‍රදේශයේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බ ත්තරමුල්ල ප්‍රදේශයේ දී තරුණියක් නවාතැන්ගෙන සිටි ස්ථානයේ උඩතට්ටුවෙන් පහළට වැටීමෙන් මියගොස් තිබෙනවා.