![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ඩෙං ගු සහ චිකන්ගුන්යා රෝගය එකවර සෑදීමේ ප්‍රවණතාවයක් පවතින බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය මහේෂක ජයවර්ධන මහතා පවසා තිබෙනවා.
මේ දිනවල සමාජයේ වෛරස් උණ රෝගයක් වන ''චිකුන්ගුන්යා'' සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයේ ඉහළ යාමක් දක්නට ලැබෙනවා.