![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
පු ද්ගලයින් 23 දෙනෙකුගේ දිවි අහිමි කරමින් පසුගියදා කොත්මලේ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි සිදු වූ මාරක බස් රථ අනතුර සම්බන්ධයෙන් නොයෙක් අංශවලින් විධිමත් පරීක්ෂණ සිදු කර තිබෙනවා.
ග ම්පොල ප්‍රධාන මාර්ගයේ ගැරඬි ඇල්ල ප්‍රදේශයේ ඊයේ (11) දින සිදු වූ මාරක බස් රථ අනතුර සම්බන්ධයෙන් අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
යාවත්කාලීන කිරීම - මැයි 05 උදෑසන 11.55 මෙම අනතුරින් මියගිය සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිසීය පවසනවා. ------------------------------------------------------------------------------------------------------------------------…
ක ටුනායක ගුවන් තොටුපොළ සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අතර අද (10) සිට සුඛෝපභෝගී බස් රථ සේවාවක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු කර තිබෙනවා.
බ ස් රථවල සවිකර ඇති අනවශ්‍ය උපාංග ගලවා ඉවත් කිරීම මේ දිනවල සමාජයේ වැඩි කතාබහට ලක්වන මාතෘකාවක්. මේ සම්බන්ධයෙන් බස් හිමියන්ගේ නොයෙක් විරෝධතා මතුව තිබෙනවා.