![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
හි ටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහනුවර ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ පිහිටි සිය බිරිඳගේ නිවසේ තිබූ අංක තහඩු නොමැති මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්.
ප මුණුගම ප්‍රදේශයේ නිවසකින් රන් මාලයක් කොල්ලකෑමේ සිද්ධියකට තරුණයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබුණා. සීසීටීවී කැමරා පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඒ අසලින් ගමන් ගත් යතුරුපැදියක් හඳුනාගෙන තිබූ අතර එහි ගමන් ගත් තරුණයින් දෙදෙනා මෙසේ ඊයේ(…
ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බව පවසමින් ඊයේ (23) අමෙරිකානු තානාපති කාර්යාලය මඟින් නිවේදනයක් නිකුත් කර තිබුණා.
කො ළඹ - හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී මෙරටදී එකලස් කරන ලද, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ බව කියන බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව හිටපු හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු අද (23) අපරා…
හි ටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු අද (23) දින අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුව අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද වරෙන්තු නිකුත් කර තිබෙනවා.