චිකන්ගුන්යා, ඩෙංගු එකවර සෑදීමේ අවදානමක්

ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගය එකවර සෑදීමේ ප්‍රවණතාවයක් පවතින බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය මහේෂක ජයවර්ධන මහතා පවසා තිබෙනවා. 

මෙය මාරාන්තික රෝගයක් නොවුනද වයස අවුරුදු 65ට වඩා පුද්ගලයින්ට ද කුඩා ළමුන්ටද සංකූලතා ඇති විය හැකි බවයි ඔහු පවසා තිබෙන්නේ. 

දරුවන්ට උණ තිබේනම් ඔවුන් පාසැල් නොයවන ලෙසයි වෛද්‍යවරයා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ. 












ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu