කැබිනට් අමාත්‍යවරු හතර දෙනෙක් දිවුරුම් ලබා දී තිබෙනවා. 

  • අලි සබ්‍රි - මුදල් ඇමති
  • දිනේෂ් ගුණවර්ධන - අධ්‍යාපන ඇමති
  • මහාචාර්ය ජී.එල්. පීරිස් - විදේශ කටයුතු ඇමති
  • ජොන්ස්ටන් ප්‍රනාන්දු - මහාමාර්ග ඇමති
මීට අමතරව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය තව දුරටත් ජොන්ස්ටන් ප්‍රනාන්දුට හිමිව ඇති අතර පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක  ලෙස දිනේෂ් ගුණවර්ධන තවදුරටත් කටයුතු කරන බවයි පැවසෙන්නේ.