gossiplanka alexa මන්ත්‍රීවරුන්ගේ මාදිවල නිවාස සංකීර්ණයට දැඩි හමුදා ආරක්ෂාවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මන්ත්‍රීවරුන්ගේ මාදිවල නිවාස සංකීර්ණයට දැඩි හමුදා ආරක්ෂාවක්

මාදිවෙල පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස සංකීර්ණයේ ආරක්ෂාව වහාම ක්‍රියාත්මකවන පරිදි දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. රටේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි පැවසෙන්නේ. 

මන්ත්‍රීවරුන්ගේ නිල නිවාස සංකීර්ණයේ ආරක්ෂාවට පොලිසියට අමතරව යුද හමුදාව ද යොදවා ඇති අතර නිවාස සංකීරණය අවට බුද්ධි අංශ කණ්ඩායම් ද යොදවා ඇති බවයි වාර්තා වන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu