gossiplanka alexa මෙරට ආයෝජනයට සවුදි රාජ්‍යයටත් ජනාධිපතිගෙන් ආරාධනාවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මෙරට ආයෝජනයට සවුදි රාජ්‍යයටත් ජනාධිපතිගෙන් ආරාධනාවක්

ක්ෂේත්‍ර කිහිපයක සෘජු ආයෝජනය සඳහා සවුදි රාජ්‍යයට ඇරයුම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එරට විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සාව්ඩ් කුමරුට(Faisal bin Farhan Al Saud) පවසා තිබෙනවා.

කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය, තාක්ෂණික සංවර්ධනය සහ වරාය නගර ආශ්‍රිතව ඇති විදේශ ආයෝජන අවස්ථා ජනාධිපතිවරයා විසින් පෙන්වා දී ඇති බවයි පැවසෙන්නේ. එසේම කොවිඩ් වසංගත තත්ත්වය නිසා ප්‍රේෂණ අඩුවීම, සංචාරක කර්මාන්තය බිඳ වැටීම, වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් විදුලි උත්පාදනයට එල්ල වූ බලපෑම හා මතුව ඇති ඉන්ධන අවශ්‍යතාව පිළිබඳව ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා. 

එහිදී සවුදි විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ තම රාජ්‍යය ද පුනර්ජනනීය බලශක්ති උත්පාදනය කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති බවත් ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට සූදානම් බවත්ය. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu