gossiplanka alexa වාහන ගැන බලාපොරොත්තුවෙන් සිටින අයට නිසාන් සමාගමෙන් සුභ ආරංචියක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වාහන ගැන බලාපොරොත්තුවෙන් සිටින අයට නිසාන් සමාගමෙන් සුභ ආරංචියක්

පානයේ තෙවැනි විදාලතම මෝටර් සමාගම වන නිසාන් මෝටර් රථ සමාගම එළඹෙන වසර 5 තුළ දී විදුලි බලයෙන් ක්‍රියාකරන මෝටර් රථ නිෂ්පාදනය කිරීම බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ සඳහා ඔවුන් ඩොලර් බිලියන 17.59ක් යෙදවීමට අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ. 

එම සමාගම පවසන්නේ "විදුලි සහ හයිබ්‍රිඩ්" වාහන සඳහා වැඩි ඉල්ලුමක් ඉදිරියේ දී ඇති විය හැකි බවයි. විශේෂයෙන් මේ දිනවල විවිධ රටවල් කාබන්ඩයොක්සයිඩ් විමෝචනය පාලනය සඳහා විව්ධ ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් පළකරමින් සිටින  බැවින් ඒ සඳහා වැඩි ඉල්ලුමක් ඇති වේ යයි ඔවුන් අපේක්ෂා කරනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu