gossiplanka alexa 'පැනඩෝරා' ගැන වහාම පරීක්ෂණ අරඹන්න ජනාධිපතිගෙන් නියෝග

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

'පැනඩෝරා' ගැන වහාම පරීක්ෂණ අරඹන්න ජනාධිපතිගෙන් නියෝග

ලොව පුරා සිටින බලබත් දේශපාලඥයින්, ධන්වතුන් සිදු කල මුදල් ගණුදෙනු පිළිබඳ ආන්දෝලනාත්මක අනාවරණයක් සිදු කල 'පැනඩෝරා පේපර්' වල ශ්‍රී ලාංකිකයන්ගේ නම් ද සඳහන් ව තිබුණා. 

එසේ නම් සඳහන් ලාංකිකයින් පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබෙනවා. අද උදෑසන අල්ලස් සහ දූෂණ කොමිෂන් සභාවේ දී මෙම නියෝගය කර ඇති බවයි සඳහන් වන්නේ. 

අදාළ පරීක්ෂණ වාර්තා මාසයක් ඇතුළත ලබා දෙන ලෙස ජනාධිපතිවරයා නියෝග කල බවයි කැබිනට් ප්‍රකාශක ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu