සුගිය යහපාලන ආණ්ඩුව කාලයේ දී වෙළඳපොලේ අඩු මිලට පවතින ඖෂධ ඉතා ඉහල මිලකට මෙරටට ගෙන්වා ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා අනාවරණය කර සිටිනවා. එසේ ගෙන්වූ ඖෂධවල මිල ගණන් ලැයිස්තුවක් අමාත්‍යවරයා විසින් ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කර තිබෙනවා. 

එසේම මෙම මිලදී ගැනීම් හදිසි මිලදී ගැනීම් ලෙස සඳහන් කර ඇති බව ද පවසන අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන බව ද පවසා ඇති බව සඳහන්. 

reveal-cheaper-drugs-import-higher-price

උපුටාගැනීම අන්තර්ජාලයෙන්