special-government-holiday-may
මැයි 24 සහ 25 යන දෙදින රජයේ විශේෂ නිවාඩු දින දෙකක් බවට ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. 

එලඹෙන සිකුරාදා (21) සිට දිවයින පුරා සංචරණ සීමා පනවා ඇති අවස්ථාවක ජනතාවගේ ආරක්ෂාව සඳහා එම දින දෙක ද රජයේ විශේෂ නිවාඩු ලෙස ප්‍රකාශ කිරීමට තීරණය වී තිබෙනවා.