Newly isolated areas due to spread covidකොවිඩ් වසංගත තත්ත්වය හමුවේ තවත් ප්‍රදේශ කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබෙනවා. 

ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත පොලිස් බල ප්‍රදේශයේ 

  • ඇල්දෙණිය නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම
  • සූරියපාලුව දකුණ සහ උතුර ග්‍රාම නිලධාරී වසම
  • පහළ කරගහමුණ උතුර ග්‍රාම නිලධාරී වසම
  • ඉහළ කරගහමුණ උතුර ග්‍රාම නිලධාරී වසම

කළුතර දිස්ත්‍රික්කයේ

  • අඟලවත්ත පොලිස් බල ප්‍රදේශයේ පිඹුර 
  • මතුගම පොලිස් බල ප්‍රදේශයේ යටියන බටහිර
  • බදුරළිය පොලිස් බල ප්‍රදේශයේ ඉගුරුදළුව ග්‍රාම නිලධාරී වසම
  • පැලවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම
  • මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ මිරිස්වත්ත සහ පහළ හෙවැස්ස ග්‍රාම නිලධාරී වසම්

කොළඹ දිස්ත්‍රික්කයේ

  • පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ හල්පොත 
  • කැස්බෑව නැගෙනහිර සහ මීගහතැන්න ග්‍රාම නිලධාරී වසම්

එසේ හුදකලා කල ප්‍රදේශ වනවා.