ජයේ නිවාසු දිනයන් වන 2020.11.14 දින සහ 15 වන දින සියළුම මගී දුම්රියන් ධාවනය අවලංගු කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

2020.11.16 වන දින සිට දැනට ධාවනය කරනු ලබන සියළුම කාර්යාලීය දුම්රියන් සහ ප්‍රාදේශීය වශයෙන් ධාවනය කරනු ලබන දුම්රියන් නැවත ධාවනය ආරම්භ කරන බව දැම නිවේදනයේ සඳහන්.