gossiplanka alexa කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් හමු වූ ප්‍රදේශ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් හමු වූ ප්‍රදේශ

කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරොනා වෛරසය ආසාදිතයින් හමුවූ ප්‍රදේශ පහත පරිදි වාර්තා වනවා. 

බ්ලුමැන්ඩල් 60, කොම්පඤ්ඤ විදිය 10, වැල්ලම්පිටිය 05, වැලිකඩ 01, කොලොන්නාව 06, බොරලැස්ගමුව 01, බොරැල්ල 11, කෙසෙල්වත්ත 03, කිරුලපොන 02, මරදාන 08, මෝදර 21, ග්‍රෑන්ඩ්පාස් 29, , නාරාහේන්පිට 01, මිරිහාන 01, කොළඹ කොටුව 01, අලුත්කඩේ 08, මට්ටක්කුලිය 08, මාදම්පිටිය 02, අංගොඩ 01, කොටිකාවත්ත 01, කොටහේන 03.

එසේම පැල්යගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ කොරෝනා පොකුරේ 535 දෙනා වාර්තා වූ ප්‍රදේශ පහත පරිදි වනවා.

උඩුගම 01, බොගවන්තලාව 01, ඇටගොඩ 01, ඉමදුව 01, වැල්ලම්පිටිය 34, මාකොළ 08, කොටහේන 63, ලුණුගම්වෙහෙර 01, පස්සර 01, ඔරුගොඩවත්ත 03, ගම්පොළ 03, ගල්කිස්ස 03, සීදුව 03, වටගොඩ 01, රාගම 01, බම්බලපිටිය 02, හෙයියන්තුඩුව 02, අලුත්කඩේ 07, ජා-ඇල 06, මොරටුව 04, කඩුවෙල 01, හෝකන්දර 03, මට්ටක්කුලිය 79, කොළොන්නාව 12, කැළණිය 19, පෑලියගොඩ 54, අංගොඩ 06, කොළඹ කොටුව 02,  මොණරාගල 01, නාවලපිටිය 01, සේදවත්ත 01, නාරාහේන්පිට 01, උස්වැටකෙයියාව 02, මතුගම 02, ග්‍රෑන්ඩ්පාස් 26, බුලත්සිංහල 02, අකුරැස්ස 01, මෝදර 09, මරදාන 13, මාළිගාවත්ත 03, නුගේගොඩ 01, මස්කෙළිය 01, කොල්ලුපිටිය 01, , හලාවත 01, , මාතර 01, ඌරුගමුව 02, ගෝනවල 01, හුණුපිටිය 01, බෙලිඅත්ත 01, පරගස්තොට 01, කළුතර 01, මත්තේගොඩ 01, කිරිල්ලවල 01, ඕලියමුල්ල 01, , වව්නියාව 01, කුරුණෑගල 01, පල්ලෙවෙල 01, මහර 01, බත්තරමුල්ල 01, මාලඹේ 01,නාවල 01, මිනුවන්ගොඩ 05, දිවුලපිටිය 04, මීරිගම 01, දෙල්ගොඩ 01, කනවත්ත 01, උඩුපිටිය 01.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu