gossiplanka alexa 2020 පාර්ලිමේන්තුවේ අළුත් ඇමති මණ්ඩලය මෙන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

2020 පාර්ලිමේන්තුවේ අළුත් ඇමති මණ්ඩලය මෙන්න

ව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය මේ වන විට මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ මඟුල් මඩුවේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිවුරුම් දෙමින් පවතී.

අද දිවුරුම් දෙනවා. එහිදී දිවුරුම් ලබා දෙන ඇමතිවරුන්ගේ යාවත්කාලීන වන නම් ලැයිස්තුව පහතින්.



රාජ්‍ය අමාත්‍යවරුන්

චමල් රාජපක්ෂ – අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණය රාජ්‍ය අමාත්‍ය

ප්‍රියංකර ජයරත්න – විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණය රාජ්‍ය අමාත්‍ය

දුමින්ද දිසානයක – සූර්යබලය සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

දයාසිරි ජයසේකර – බතික් අත්යන්ත්‍ර රෙදි සහ දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය

ලසන්ත අලගියවන්න – සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ – බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්තාපන රාජ්‍ය අමාත්‍ය

නිමල් ලන්සා - ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය රාජ්‍ය අමාත්‍ය

ජයන්ත සමරවීර - ගුදම් පහසුකම්, බහාලුමංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්‍ටු හානැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

රොෂාන් රණසිංහ - ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

කනක හේරත් - සමාගම් වතු ප්‍රතිසංස්කරන, තේ වතු ආශ්‍රිත බෝග වගා, තේ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

විදුර වික්‍රමනායක - ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය

ජානක වක්කුඹුර - උක්, බඩ ඉරිඟු, කජු, ගම්ම්රිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩාවැවිලි බෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

විජිත බේරුගොඩ- දහම් පාසැල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල රාජ්‍ය අමාත්‍ය

ශෙහාන් සේමසිංහ - සමෘද්ධි,ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං ‍රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

මොහාන් සිල්වා - පොහොර නිෂ්පාදන සහ සැපයුම්, රසායනික පොහොර සහ කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය

ලොහාන් රත්වත්ත - මැණික් හා ස්වර්ණාභරණ  ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

දිලුම් අමුණුගම - වාහන නියාමන, බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

විමලවීර දිසානායක - වනජීවි ‍රැකවරණය, අලි වැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළ හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය ආමාත්‍ය

තාරක බාලසූරිය - කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍ය

ඉන්දික අනුරුද්ධ - ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

කංචන විජේසේකර - විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය සහ ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු, මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය

සනත් නිශාන්ත - ග්‍රාමීයහා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන, ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

සිරිපාල ගම්ලත්- මහවැලි කලාප ආශ්‍රිත, අලවේලි හා ජනාවාස, පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

සරත් වීරසේකර - පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය

අනුරාධ ජයරත්න - ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන අමාත්‍ය

අරුන්දික ප්‍රනාන්දු – පොල් , කිතුල් තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික් භාණ්ඩ නිෂ්පාදන අපනයන විවිධාංගීකරණ

සදාසිවම් වියාලේන්ද්‍රන් - තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

තේනුක විදානගමගේ - ග්‍රාමීය හා පාසැල් ක්‍රීඩා යටිතලපහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

සිසිර ජයකොඩි - දේශිය වෙදකම ප්‍රවධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය

පියල් නිශාන්ත ද සිල්වා - කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය

ප්‍රසන්න රණවීර - වේවැල්, පිත්තල, අමෙටි, ලී බඩු හා ග්‍රාමිය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

ඩී.වී.චානක - ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

ඩී.බී.හේරත් - පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන හා කිරි බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

ශෂීන්ද්‍ර රාජපක්ෂ - වී හා ධාන්‍ය, කාබනික අහාර එළවළු, පළතුරු, මිරි, ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය

නාලක ගොඩහේවා - නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලිම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය

ජීවන් තොණ්ඩමන් - වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය

අජිත් නිවාඩ් කබ් රාල් - මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරන රාජ්‍ය අමාත්‍ය

සීතා අරඹේපොල - නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය

චන්න ජයසුමන - ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය

නව කැබිනට් අමාත්‍යවරු
 

ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා- ආරක්ෂක අමාත්‍ය

ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා - මුදල්, බුද්ධ ශාසන හා අගමික කටයුතු, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය

නිමල් සිරිපාල ද සිල්වා - කම්කරු අමාත්‍ය

ජී. එල්.පීරිස් - අධ්‍යාපන අමාත්‍ය

පවිත්‍රා වන්නිආරච්චි - සෞඛ්‍ය අමාත්‍ය

දිනේෂ් ගුණවර්ධන - විදේශ කටයුතු අමාත්‍ය

ඩග්ලස් දේවානන්ද - ධීවර අමාත්‍ය

ගාමිණී ලොකුගේ - ප්‍රවාහන අමාත්‍ය

බන්දුල ගුණවර්ධන - වෙළඳ අමාත්‍ය

ආර්.එම්.සී.බී රත්නායක - වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍ය

ජනක බණ්ඩාර තෙන්නකෝන් - රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය

කෙහෙළිය රඹුක්වැල්ල - ජනමාධ්‍ය අමාත්‍ය

චමල් රාජපක්ෂ - වාරිමාර්ග අමාත්‍ය

ඩලස් අලහප්පෙරුම - විදුලිබල අමාත්‍ය

ජොන්ස්ටන් ප්‍රනාන්දු - මහා මාර්ග අමාත්‍ය

විමල් වීරවංශ - කර්මාන්ත අමාත්‍ය

මහින්ද අමාරවීර - පරිසර අමාත්‍ය

එස්. එම්. චන්ද්‍රසේන - ඉඩම් අමාත්‍ය

මහින්දානන්ද අලුත්ගමගේ - කෘෂිකර්ම අමාත්‍ය

වාසුදේව නානායක්කාර - ජල සම්පාදන අමාත්‍ය

උදය ගම්මන්පිල - බලශක්ති අමාත්‍ය

රමේෂ් පතිරණ - වැවිලි අමාත්‍ය

ප්‍රසන්න රණතුංග - සංචාරක අමාත්‍ය

රෝහිත අබේගුණවර්ධන - වරාය හා නාවික අමාත්‍ය

නාමල් රාජපක්ෂ - තරුණ හා ක්‍රීඩා අමාත්‍ය

අලි සබ්රි -  අධිකරණ අමාත්‍ය



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu