gossiplanka alexa දිවුරුම් ලබා දුන් දිස්ත්‍රික් කමි‍ටු සභාපතිවරුන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දිවුරුම් ලබා දුන් දිස්ත්‍රික් කමි‍ටු සභාපතිවරුන්

ව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ උත්සවයේදී දිවුරුම් ලබා දුන් දිස්ත්‍රික් කමි‍ටු සභාපතිවරුන් පහත පරිදි වේ.

ප්‍රදීප් උදුගොඩ - කොළඹ දිස්ත්‍රික්කය
සහන් ප්‍රදීප් විතාන - ගම්පහ දිස්ත්‍රික්කය
සංජීව එදිරිමාන්න - කළුතර දිස්ත්‍රික්කය
වසන්ත යාපා බණ්ඩාර - මහනුවර දිස්ත්‍රික්කය
එස්.  නාලක බණ්ඩාර කොට්ටේගොඩ -  මාතලේ දිස්ත්‍රික්කය
එස් බී දිසානායක  - නුවරඑළිය දිස්ත්‍රික්කය
සම්පත් අතුකෝරළ - ගාල්ල දිස්ත්‍රික්කය
නිපුන රණවක - මාතර දිස්ත්‍රික්කය
උපුල් ගලප්පත්ති - හම්බන්තොට දිස්ත්‍රික්කය
අංගජන් රාමනාදන් -  යාපනය දිස්ත්‍රික්කය
ඩග්ලස් දේවානන්ද - කිලිනොච්චි දිස්ත්‍රික්කය

කේ දිලීපන් -  වවුනියාව දිස්ත්‍රික්කය
කේ කාදර් මස්තාන් - මන්නාරම හා මුලතිව් දිස්ත්‍රික්ක  
ඩී වීරසිංහ - අම්පාර දිස්ත්‍රික්කය
කපිල අතුකෝරල - ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය
ගුණපාල රත්නසේකර - කුරුණෑගල දිස්ත්‍රික්කය
අශෝක ප්‍රියන්ත - පුත්තලම දිස්ත්‍රික්කය
එච් නන්දසේන - අනුරාධපුර දිස්ත්‍රික්කය
අමරකීර්ති අතුකෝරල - පොළොන්නරුව දිස්ත්‍රික්කය
සුදර්ශන දෙනිපිටිය - බදුල්ල දිස්ත්‍රික්කය
කුමාරසිරි රත්නායක - මොණරාගල දිස්ත්‍රික්කය
අකිල එල්ලාවල - රත්නපුර දිස්ත්‍රික්කය
රාජිකා වික්‍රමසිංහ - කෑගල්ල දිස්ත්‍රික්කය
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu