Home
Contact Us
Sinhala
English
Ad Code - Mobile
More News
3/random/feed-list
Advertisement
Tags
Home
amarathunga
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවට ජෝන් අමරතුංග පත්වන ලකුණු ?
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවට ජෝන් අමරතුංග පත්වන ලකුණු ?
Saturday, August 15, 2020
එ
ක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා මේ වන තෙක් කිසිවෙකු නම් කර නොමැති නිසා ඒ පිළිබඳව අර්බුදකාරී තත්ත්වයක් ඇති වී තිබෙනවා.
ඊයේ රාත්‍රිය වන තෙක් ද ජාතික ලැයිස්තු අසුන සඳහා පුද්ගලයෙකු නම් නොකිරීම හේතුවෙන් එම ලැයිස්තුවේ මුලින්ම නම සඳහන් වන තැනැත්තා එම ධූරය සඳහා පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරනු ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවේ මුල්ම නම ලෙස සඳහන් වන්නේ ජෝන් අමරතුංග මහතා ය.
amarathunga
John
List
natonal
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Advertisement
Advertisement
Recent Posts
10/recent/post-list
Advertisement
Most Read
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ උඩරට දුම්රිය මාර්ගය යළි විවෘතයි - දුම්රිය කාල සටහන
Friday, October 02, 2026
කතෘ භාග ගෙවිය යුතු ගීතවල හිමිකරුවන් ලැයිස්තුව
Tuesday, September 29, 2026
IMF 7 වැනි වාරිකය මුදා හැරීම සඳහා ශ්‍රී ලංකාවට පූර්ව කොන්දේසි දෙකක්
Monday, October 05, 2026
මුතුරාජවෙල නව තෙල් ටැංකි ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ
Friday, October 02, 2026
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් නව ක්‍රීඩා නීති මාලාවක්
Friday, October 02, 2026
Like Us on Facebook
Close Menu