පාසැල් නැවත වසා දමනවාද යන්න පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්

https://www.gossiplanka.com/2020/07/school-close.html
පවතින කොරෝනා වසංගත තත්ත්වය ඉතා අයහපත් මට්ටමකට පත් වුවහොත් දිවයිනේ සියළුම පාසැල්,පිරිවෙන් සහ අනෙකුත් අධ්‍යාපන ආයතන සඳහා නැවත නිවාඩු ලබා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

වර්තමාන කොවිඩ් වසංග්ත තත්ත්වය සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන පද්ධතියේ සිසුන්,ගුරුවරුන් සහ අනෙකුත් සියළුම අධ්‍යාපන කාර්ය මණ්ඩල සෞඛ්‍යාරක්ෂාව සහතික කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu