https://www.gossiplanka.com/2020/07/government-holiday-corona.html
කොරෝනා වසංගත තත්ත්වයක් නැවත පැතිරයාම හේතුවෙන් රජය නිවාඩු ලබා දෙන බවට මේ දිනවල සමාජ මාධ්‍යපුරා පුවතක් පැතිර යමින් පවතිනවා.

එම තොරතුරෙහි කිසිදු සත්‍යතාවයක් නොමැති බව රජයේ ප්‍රවෘති පත්‍ර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.