ඉන්දියාවෙන් පැමිණි සාරි වෙළෙන්ඳා නිසා යාපනයට කොරොනා අවදානම් තත්ත්වයක්

https://www.gossiplanka.com/2020/06/jaffna-corona.html
ඉන්දියාවේසිට සාරි වෙළඳාවමට මෙරටට පැමිණි සාරි වෙළෙන්දෙකු නිසා යාපනයේ පවුල් හතකට අයත් පුද්ගලයින් 19 දෙනෙකු නිරෝධායනයට ලක්කිරීමට සිදුව තිබෙනවා.

මෑතකදී ඉන්දියාවේ සිට යාපනයට පැමිණි මෙම සාරි වෙළෙන්ඳා යාපනයේ ස්ථාන කිහිපයකටම ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

නැවත ඉන්දියාවට ගිය පසු මෙම වෙළෙන්ඳාට කොරෝනා ආසාදිතයැයි තහවුරු වීමත් සමඟම මෙසේ යාපනයේ පුද්ගලයින් නිරෝධායනයට ලක් කර තිබෙනවා.

නිරෝධායනය සඳහා යොමු කළ පුද්ගලයින්ට කොරෝනා පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu