මුඛ වාඩම් පැළඳීම අනිවාර්ය කෙරේ, පොලිස් නිවේදනයක්

gossip about police notice
ඇඳිරි නීතිය පවතින අවස්ථාවේ දී මෙන්ම ඕනෑම අවස්ථාවක දී මහා මාර්ගවල ගමන් කරන ඕනෑම පුද්ගලයෙකුට මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබෙනවා. මේ පිළිබඳ පරීක්ෂා කිරීමට පොලිස්පතිවරයා විසින් සියළු පොලිස් ස්ථානවලට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. 

මීට පෙර සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා  කොරෝනා වෛරසය සමාජමය වශයෙන් පැතිරීමක් නැති නිසා මුඛ ආවරණ පැළඳීම  අවශ්‍ය නොවන බව පැවසූවත් දැන් එය අනිවාර්ය බවයි පැවසෙන්නේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu