ශ්‍රි ලංකාවට මගීන් පැමිණීම තහනම් වූ යුරෝපා රටවල්

lanka gossip
දකුණු කොරියාව, ඉතාලිය, ඉරානය යන රටවලට අමතරව තවත් රටවල් 08ක් සඳහා ශ්‍රී ලංකාව විසින් සංචාරක තහනමක් පනවා තිබෙනවා. ඒ ලෝක වසංගත තත්ත්වයක් බවට ප්‍රකාශ කර ඇති කොරෝනා වෛරසය හේතුවෙන්. මෙම රටවල් වන්නේ ජර්මනිය, ප්‍රංශය, ස්පාඤ්ඤ, ස්විට්සර්ලන්තය, ස්වීඩනය, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, සහ ඔස්ට්‍රියාවයි. 

මෙම තහනම හෙට (14) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. 

මෙම තහනමට අනුව එළඹෙන 15 වන දින මධ්‍යම රාත්‍රියෙන් පසුව එම රටවලින් මෙරටට කිසිදු පුද්ගලයෙකුට ඇතුළුවීමට ඉඩ ලබා නොදෙයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu