gossip news breaking
ද (19) රාත්‍රී 10.00 සිට ජා-ඇල සහ වත්තල පොලිස් බල ප්‍රදේශ වලට නැවත දැනුම් දෙනතුරු  පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මුලස්ථානය නිවේදනය කර සිටිනවා.

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා මෙම පියවර ගෙන තිබෙනවා.

පුත්තලම දිස්ත්‍රික්කයටත් මීගමුව හා කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශ වලටත් අද සවස සිට නැවතත්  පොලිස් ඇඳිරි නීතිය පැනවූවා.