''ආරක්ෂක ලේකම් මානසික පිස්සෙක්, ජාතික ගීය දෙමළෙන් ගායනා කළ යුතුයි'' - මංගල

lanka hot gossip
වර්තමාන ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා මානසික පිස්සෙක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී පවසා තිබෙනවා. ආරක්ෂක ලේකම්වරයා පාසලකට ගොස් සිදු කළ කතාවක් සම්බන්ධයෙන් මංගල සමරවීර මහතා මෙසේ විවේචන එල්ල කරනවා.

එසේම ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට ඉඩ දිය යුතු බව පැවසූ මංගල සමරවීර මන්ත්‍රීවරයා එසේ නොවේ නම් රට ඉදිරියට ගෙන යා නොහැකි බවද එහිදී පවසනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu