gossiplanka alexa වෛරස් උණ රෝගයක් සීඝ්‍රයෙන් පැතිරී යාම හේතුවෙන් විද්‍යා පීඨයක් වසා දැමේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වෛරස් උණ රෝගයක් සීඝ්‍රයෙන් පැතිරී යාම හේතුවෙන් විද්‍යා පීඨයක් වසා දැමේ

හැටන් පතන ශ්‍රි පාද විද්‍යා පිඨයේ වෛරස් උණ රෝගයක් පැතිර යාම හේතුවෙනෙම විද්‍යා පීඨය තාවකාලිකව වසා දම  විද්‍යා පිඨයේ පිඨාධිපතිනියට උපදෙස් දී තිබෙනවා. ඒ අනුව අද දින (30) සිට ලබන 05 වනදා තෙක් මෙම විද්‍යා පීඨය වසා තබන බවයි වාර්තා වන්නේ.

මෙම විද්‍යා පීඨය තුළ පැත්‍ර යනවෛරස් උණ රෝගය සම්බන්ධයෙන් සෞඛ්‍ය පරීක්ෂකවරු විමර්ශනයක් සිදු කරන බවයි කොටගල සෞඛ්‍යය වෛද්‍යය අධිකාරිවරයා  පවසන්නේ. ශ්‍රී පා ද විද්‍යා පීඨයේ ගුරු සිසු ස්සුවියන් 200කට ආසන්න පිරිසක් ඉයේ (29) දින උණ රෝගය සහ ශ්වසන අපහසුතාව නිසා කොටගල ප්‍රාදේශිය රෝහලෙන් ප්‍රතිකාර ලබා ගෙන තිබෙනවා. ඉන්පසු අද දින යේ ද 50කට ආසන්න ගුරු සිසුන් පිරිසක් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගෙන තිබෙනවා.

එසේම තවත් සිසුන් පිරිසක් දික්ඔය මුලික රෝහල වෙත යොමු කල බවයි වාර්තා වන්නේ. ඒ අනුව පවතින තත්ත්වය සලකා බලා ශ්‍රී පාද විද්‍යා පීඨය වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu