ජාපයේ ඇති වූ මතභේදාත්මක තත්වය මත එජාපයෙන් ඉවත්ව නව පක්‍ෂයක් පිහිටුවා ගත් ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ මහ ලේකම් ධුරයෙන් යුතු එක්සත් ජාතික නිදහස් පෙරමුණේ සහාය එජාප ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට හිමිවනු ඇති බව වාර්තා පල වනවා.

එජාපයේ සිටියදී ඒ මහතා දැඩිව සජිත් පිල වෙනුවෙන් කටයුතු කල අයෙක්. 

තම පක්‍ෂ පලාත් පාලන මන්ත්‍රීවරුන්ගේ 80%ක පමණ බහුතරයකගේ මතය වී ඇත්තේ සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය දීම බවද මෛත‍්‍රී ගුණරත්න මහතා පවසනවා.