රජය වහාම විසුරුවා හැරීම සඳහා දීප ව්‍යාප්ත දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක්

අපවත්වී වදාළ කිරුළපනල ශ්‍රී මා විහාර්සථානයේ ගෞරවාර්හ සෝමානන්ද ස්වාමීන්වහන්සේගේ තෙමස් පූර්ණ දානමය පිංකම  විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් අද පැවැත්වුණා. 

එහි දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ රජය වහාම විසුරුවා හැරීම සඳහා දීප ව්‍යාප්ත දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට විපක්ෂය කටයුතු සූදානම් කර ඇති බව යි. 

. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu