පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොකේන් භාවිතා කරනවා යැයි ආන්දෝලාත්මක ප්‍රකාශයක් කළේ රන්ජන් රාමනායක ගරු ඇමතිතුමා. මේ ප්‍රකාශයත් එක්කම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කැළඹී ඇති බවක් දක්නට ලැබෙනවා.

රන්ජන ඇමතුතුමා කළ මේ ප්‍රකාශයේ ඇත්ත නැත්ත දැනගන්න පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා දුරකතන ඇමතුමක් ලබාගත්තා. රන්ජන් ඇමතිතුමා කිසිදු පැකිලීමකින් තොරව එළිකල අනාවරණය තමයි මේ.