gossiplanka alexa මන්ත්‍රී සිරිපාල ගම්ලත්ගේ දියණිය ඩෙංගු උණෙන් මියයයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මන්ත්‍රී සිරිපාල ගම්ලත්ගේ දියණිය ඩෙංගු උණෙන් මියයයි



මන්ත්‍රී සිරිපාල ගම්ලත්ගේ දියණිය ඩෙංගු උණෙන්
මියයයි

පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ සහ එම මහත්මියගේ  දියණිය රංජලා ගම්ලත් ඉලේපෙරුම මහත්මිය ඩෙංගු උණ රෝගය වැළඳී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (16දා) අළුයම අභාවප්‍රාප්ත විය.

ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති ඇය Interior Design ක්ෂෙත්‍රයේ ප්‍රවීණයෙකු වූ අතර ඇයටම අයත් පුද්ගලික සමාගමක් පවත්වා යමින් සිටි අතර  මියයන විට 35 වැනි වියේ පසුවූ ඇය දෙදරු මවකි. මියගිය රංජලා ගම්ලත් මහත්මියගේ දේහය මේ වන පොළොන්නරුව නිවසේ තැන් පත් කර තිබේ.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu