gossiplanka alexa අද තරඟය නිසා මුහුණු පොත උණුසුම් වුන හැටි මෙන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අද තරඟය නිසා මුහුණු පොත උණුසුම් වුන හැටි මෙන්න

අද තරඟය නිසා මුහුණු පොත උණුසුම් වුන හැටි මෙන්න

ඉන්දියාව සමග අද (10) දින පැවැති පළමු එක්දින ක‍්‍රිකට් තරඟාවලියෙදී ලකුණු 113 ක ඉලක්කයක් හඹා ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායමට කඩුළු 7කින් ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුනා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 114ක් ලබා ගනිමින්ය. එහිදී පළමු කඩුල්ල ලෙස ධනුෂ්ක ගුණතිලක එක් ලකුණකට දැවී ගිය අතර කිසිදු ලකුණක් ලබා ගැනිමට නොහැකිව ලහිරු තිරිමාන්න දැවී ගියා. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙසේ ජයග්‍රහණය කළ අතර තුර මුහුණු පොත තුලද බොහෝ සේ කතා බහට ලක්වුනා.
ෆේස්බුක් පිටු ඔස්සේ ලබාගත් පින්තුර කිහිපයක් පහතින්



















ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu