gossiplanka alexa රෝහිත රාජපක්ෂ මැයි දින රැළියට සහභාගී වෙලා නෑ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රෝහිත රාජපක්ෂ මැයි දින රැළියට සහභාගී වෙලා නෑ





රෝහිත රාජපක්ෂ මැයි දින රැළියට සහභාගී වෙලා නෑ

ඒකාබද්ධ විපක්ෂයේ මැයිදින රැළිය කොළඹ ගෝල්ෆේස් පිටියේදී ඉකුත්දා පැවැත්වුනා. රැළිය ආරම්භයට පෙරම මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ එහි සංවිධන කටයුතු අධීක්ෂණය කලා. එහෙත් ඔහු
මැයි දින රැළියට සහභාගී වූයේ නැහැ. රෝහිත සිය පෙම්වතිය සමග ගෝල්ෆේස් පිටිය අසල හෝටලයක ඉහළම මහලයේ සිට රැළිය නරඹා තිබෙන අතර එහි ඡායාරූපයක් පහතින්.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu