gossiplanka alexa තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම කාණ්ඩ කිහිපයකින්, රාජාංගණයේ ඡන්ද ප්‍රකාශකිරීම කල් දැමේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම කාණ්ඩ කිහිපයකින්, රාජාංගණයේ ඡන්ද ප්‍රකාශකිරීම කල් දැමේ

https://www.gossiplanka.com/2020/07/postal-vote-today.html
2020 පාර්ලිමෙන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද විමසුම අද සිට ආරම්භ වනවා. කාණ්ඩ කිහිපයක් යටතේ ලබන 17 වනදා තෙක් ඡන්ද දායකයින්ට  උදෑසන 9 සිට පස්වරු 4 දක්වා තම ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

ජූලි 13- ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යයාලවල කාර්යය මණ්ඩල,

ජූලි 14,15 - මැතිවරණ දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, පොලිස් දෙපාර්තමේන්තුව සහ ත්‍රිවිධ හමුදාව හැර අනෙකුත් රාජ්‍ය ආයත

ජූලි 16,17 - මැතිවරණ දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, පොලිස් දෙපාර්තමේන්තුව සහ ත්‍රිවිධ හමුදාව

යම් හෙයකින් අදාළ දිනයේ දී ඡන්ද දායකයින්ට තම ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වුවහොත් ඒ සඳහා ජූලි 20 සහ 21 යන දෙදින තවත් අවස්ථාවක් ලබා දී තිබෙනවා.

මේ අතර කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ වාර්තාවීම සැලකිල්ලට ගනිමින් අනුරාධපුර රාජාංගණය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තැපැල් ඡන්ද ප‍්‍රකාශ කිරීම අද (13) දිනයේ අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu