gossiplanka alexa ඝෝෂාකාරී සංගීතය නැති බස් රථයේ පුංචි පුස්ථකාලයෙන් පොත් අරගෙන නිදහසේ බලමින් යන්න පුළුවන් හොරණ, නුවර බස් එක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඝෝෂාකාරී සංගීතය නැති බස් රථයේ පුංචි පුස්ථකාලයෙන් පොත් අරගෙන නිදහසේ බලමින් යන්න පුළුවන් හොරණ, නුවර බස් එක



ඝෝෂාකාරී සංගීතය නැති බස් රථයේ පුංචි පුස්ථකාලයෙන් පොත් අරගෙන නිදහසේ බලමින් යන්න පුළුවන් හොරණ, නුවර බස් එක  

බස් රථය කියන්නේ එදිනෙදා ජිවිතයේ බොහෝ පිරිසක් භාවිතා කරන ප්‍රවාහන මාධ්‍යක්.
ඒ වගේම තමයි ලංකාවේ බස් රථ වල ගමන් කරනවා කියන්නේ ලේසී වැඩක් නෙවෙයි.
ඝෝෂාකාරී සංගීතය කියන්නේ මගීන් අපහසුතාවයට පත් කරන තවත් ප්‍රධාන හේතුවක් වන අතර නිතරම වගේ මගීන් අපහසුතාවයට පත් වෙන දේවල් සිදුවෙනවා. මේ ප්‍රශ්නය ලංකාවේ හැම බස් රථයක වගේම  තිබෙනවා. මේ කියන්න යන්නේ එවැනි බස් රථයක් ගැන නම් නෙමෙයි.

කණට මියුරු සංගීතය දෙන, වැදගත් සිංහල චිත්‍රපට පෙන්වන බස් රථයක් ගැන සමාජ මාධ්‍ය ජාලයෙන් දැනගන්නට ලැබුනා, හොරණ - මහනුවර (NC - 7285) බස් රථයේ ඝෝෂාකාරී ලෙස සින්දු දාන්නේ නෑ , මේ බස් රථයේ යන අයට කියවන්න පුංචි පුස්ථකාලයකුත් තියනවා වගේම තමන් කැමති පොතක් අරගෙන කියවන්න පුළුවන්  මගීන් වෙනුවෙන් මෙවැනි දේවල් සිදු කරන මේ කොන්දොස්තර මහතා සහ රියදුරු මහතා අගය කළ යුතුයි. ඔවුන් රටේ අනෙකුත් බස් රථ සියයල්ලටම ආදර්ශයක්.

මේ එම බස් රථයේ ඡායාරූප කිහිපයක්,



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu