gossiplanka alexa සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කෝලි සුරූපි බොලිවුඩ් තරුව අනුෂ්කා සමගින් ඉතාලියේදී යුග දිවියට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කෝලි සුරූපි බොලිවුඩ් තරුව අනුෂ්කා සමගින් ඉතාලියේදී යුග දිවියට


සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කෝලි
සුරූපි බොලිවුඩ් තරුව අනුෂ්කා
සමගින් ඉතාලියේදී  යුග දිවියට - (Photos)

සුපිරි ඉන්දීය පිතිකරු විරාත් කෝලි හා බොලිවුඩ් ජනප්‍රිය නිළි අනුෂ්කා ෂර්මා  ඊයේ (11දා) යුගදිවියට පිවිස තිබෙනවා. ඉන්දීය විවාහ චාරිත්‍ර අනුව පැවති ‘මෙහෙන්දි උත්සවය‘ ඊයේ ඉතාලියේ ටස්කනි නුවර දැඩි ආරක්ෂක රැකවල් සහිත හෝටලයකදී පැවති බවත් ඒ සඳහා පවුලේ හිතවතුන් පමණක් සහභාගී වූ බවත් වාර්තා වී තිබේ.

ඔවුන් දෙදෙනා මුල්වරට මුණගැසී පෙම්වතුන් බවට පත්වූයේ  2013 වසරේදී රූපවාහිනී දැන්වීමක් රූගත කරන්නට ගිය අවස්ථාවකය. පසුව වරින්වර විවිධ හේතු නිසා ඔවුන් වෙන්වීම් හා එක්වීම් ගැනද මාධ්‍ය තුළ කතාබහ වුවද අවසානයේ එකට ජීවත්වීමට තීරණය කළ ඔවුන්ගේ විවාහ උත්සවයේ මුල් අවස්ථාව ඉතාලියේදී මේ ආකාරයට සිදුව තිබේ.

මෙම තරු දෙපලගේ විවාහය වෙනුවෙන් බොලිවුඩ් තාරු රැසක් සිය ට්විටර් ගිණුම් ඔස්සේ විවිධ සුබපැතුම්ද මේ වනවිට තබා තිබෙන අතර ලබන දෙසැම්බර් 26 වනදා උත්සවාකාරයෙන් විවාහය  පවත්වන්නට නියමිත බවත් වාර්තාවේ.










ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu