gossiplanka alexa සයිටම් විරෝධීන් සිරියාවට, ලිබියාවට යවන්න ඕනේ - සයිටම් සභාපති නෙවිල් ප්‍රනාන්දු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සයිටම් විරෝධීන් සිරියාවට, ලිබියාවට යවන්න ඕනේ - සයිටම් සභාපති නෙවිල් ප්‍රනාන්දු



සයිටම් විරෝධීන් සිරියාවට, ලිබියාවට යවන්න ඕනේ - සයිටම් සභාපති නෙවිල් ප්‍රනාන්දු
සයිටම් විරෝධීන් මේ විදියට කෑගහන්නේ ඊර්ෂ්‍යාවටයි

සයිටම් වෛද්‍ය විද්‍යාලයට එරෙහිව උද්ඝෝෂණ කරන උදවිය රටේ නීතියට ගරු නොකරන නිසා ඔවුන් සිරියාව, ලිබියාව වැනි රටවලට යැවිය යුතු යැයි සයිටම් වෛද්‍ය විද්‍යාලයේ සභාපති දොස්‌තර නෙවිල් ප්‍රනාන්දු මහතා පුවත්පතකට ඊයේ (10 වැනිදා) ප්‍රකාශ කර තිබෙනවා.

" මිලියන 1600 ක්‌ වැය කරලා සයිටම් වෛද්‍ය විද්‍යාලය ආරම්භ කළේ
මේ රටේ අහිංසක දරුවන්ගේ ප්‍රයෝජනය සඳහායි. බැංකු ණය පවා ද ඒ සඳහා ගෙන තිබෙනවා. සයිටම් විරෝධීන් මේ විදියට කෑගහන්නේ ඊර්ෂ්‍යාව වගේම කුහකකම තියාගෙනයි. ඔවුන් කියන කියන පදයට නටන්න කවුරුත් සූදානම් නැහැ. රටේ නීතියට පවා ගරු නොකරන මොවුන් සමාජයට මොනවද කරලා තියෙන්නේ. ඔවුන් දැනගන්න ඕනෑ මේ රටේ ආණ්‌ඩුවක්‌ තියෙනවා කියලා. ඒ වගේම රටේ නීතියක්‌ තියෙනවා. ඔය කෑගසන උදවියගේ වත්කම් සොයා බැලුවොත් මොනවා මොනවා හෙළිවෙයිද කියලා කියන්න බැහැ. " යන අයුරින් එම මහතා වැඩි දුරටත් අදහස් දක්වා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu