පො ල් වගා කිරීමේ මණ්ඩලය විසින් පොල් අලෙවි කිරීමේ ජංගම රථ සේවාවක් පවත්වාගෙන යනු ලබනවා. දැනට උද්ගත වී ඇති පොල් හිඟය නිසා ජනතාවට සහන සැලසීමටයි එම ව්‍යාපෘතිය දියත් කර ඇත්තේ.
ව සර ගණනාවක් පුරා පාඩු ලැබීම හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන්සේවයෙ කොටස් විකුණා දැමීමට පසුගිය රජය තීරණය කර තිබුණා. එමඟින් 51%ක කොටසක් රජය යටතේ තබාගෙන ඉතිරි කොටස් 49% ආයෝජකයින්ට විකිණීමට නියමිතව තිබුණා.
කන්තලේ සීනි සමාගමේ කොටස් සිංගප්පූරුවේ පෞද්ගලික සමාගමකට විකිණීම සඳහා වූ කැබිනට් පත්‍රිකාවක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කර තිබෙනවා.
කෙ රවලපිටිය විදුලි බලාගාරයේ 40%ක කොටසක් ඇමරිකාවට විකිණීම සම්බන්ධයෙන් ඊයේ (20) පස්වරුවේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සාකච්ඡාවක් පවත්වා තිබුණා. එහිදී එම පක්ෂ තීරණයකට එළඹ ඇත්තේ මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්…
මෙ රට වෙළඳපොලේ ඇති පොල්තෙල්වල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් පසුගිය කාලයේ දැඩි කතාබහක් මතු වී තිබුණා. ඒ අනුව ගුණත්මකභාවයෙන් යුත් පොල්තෙල් හඳුනාගැනීම සඳහා තරු පහකින් යුත් ලාංඡනයක් ද හඳුන්වා දෙනු ලැබුවා.
ම ත්පැන් සඳහා 60%ක පමණ බදු ප්‍රමාණයක් පනවා තිබූ අතර එම බදු මුදල ඉවත් කළ පසු මත්පැන් ලෝලීන් මත් පැන් මිලදී ගැනීම තවත් 40% ක පමණ මුදලක් වැය කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
වැ ඩ කටයුතු කිසිම දෙයක් සාර්ථක නොවන භූමි දෝෂයක් ඇති බවට ලැබුණු ජ්‍යෝතිෂ උපදෙස් මත සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාසගේ පක්ෂ කාර්යාලය වසා දමා තිබෙනවා. එම කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල විකිණීමට දමා ඇති බවයි වාර්තා වන්නේ.