![]() |
ඩයනා කුමරියගේ සුප් රසිද්ධ ‘පළිගැනීමේ ඇඳුම’ (Revenge Dress) වසර 30කට ආසන්න කාලයකට පසු පළමු වතාවට වෙන්දේසියට තැබීමට නියමිතය.
බ්රි තාන්යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිණියගේ සැමියා වන එඩින්බරෝහි ආදිපාද පිලිප් කුමරු අභාවප්රාප්ත වූ පුවත ඊයේ (09)පෙරවරුවේ දී රජිණ විසින් ප්රකාශයට පත් කර තිබුණා.