![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ප සුගිය ඉරිදා දිවයින පුරා සිදු වුණු හදිසි විදුලිය බිඳ වැටීමේ තත්ත්වය හෙතුවෙන් නෝරොච්චෝල බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම අක්‍රිය වීමක් සිදුව තිබුණා.
දි වයින පුරා හදිසියේ විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ වැඩි කතා බහකට ලක්ව තිබෙනවා. එසේ විදුලිය බිඳ වැටීමට හේතුව සහ ඉන් අනතුරුව විදුලිය කපා හැරීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, කැලණිතිස්…
කො ළඹ ප්‍රධාන පද්ධතියට අයත් "පානදුර ග්‍රිඩ් උපපොළේ" ඇති වූ හදිසි තත්වයක් හේතුවෙන් අද උදෑසන සිට දිවයින පුරා විදුලිය විසන්ධි වීමක් සිදුව තිබුණා.
ලං කා විදුලිබල මණ්ඩල තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ උප සභාපති නන්දන උදයකුමාර මහතා ඊයේ (10) දිනයේ දී විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
අද දිනයේ දී පැය 4යි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතව තිබුණත් එම කාලය අඩු කිරීමට තීරණය කර තිබෙනවා.