![]() |
මන්නාරම් දූපතේ සිදුවන වැලි කැණීම් ආදි පරිසර හානි පිළිබඳ තම සමුළුවේ අවධානය යොමවු ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව සඳහන් කරයි.
ඊ යේ (02) රාත්‍රියේ දී ශ්‍රී ලංක අවට ඇතුල් වූ බුරවි සුළිකුණාටුව මේවන විට මන්නාරම් බොක්ක ආසන්නව ස්ථානගත වෙමින් පවතින බවත් අද දිවා කාලය වන විට එම කුණාටුව දිවයිනෙන් බැහැරව යනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.